Sports

දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොව මවිත කළ ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි

COLOMBO (News 1st) – ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු වූ හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ශේන් වෝන් 52වැනි වියේ පසුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය. පා දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොවම මවිත කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශේන් වෝන් හැඳින්විය හැකිය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් […]

The post දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොව මවිත කළ ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.