Gossips දකුණේ පාතාලය සමඟ දේශපාලනඥයින්ගේ සමීප සබඳතා ? Posted on July 5, 2018 Author admin Comments Off on දකුණේ පාතාලය සමඟ දේශපාලනඥයින්ගේ සමීප සබඳතා ? දකුණේ පාතාල නායකයින් සමග දේශපාලනඥයින් සමීප සබඳතා පැවැත්වූ බවට තමන් සතුව වීඩියෝ සාක්ෂි පවතින බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.