තද සුළඟින් හම්බන්තොට,තංගල්ල,හක්මන,බෙලිඅත්ත වලස්මුල්ල සහ සුරිය වැව යන ප්‍රදේශවල විදුලිය බිඳ වැටි ඇති විදුලි බල මණ්ඩලය පවසනවා.
Related Articles
විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට
Posted on Author admin
ජාතික විදුලිබල මණ්ඩලයට අයත් කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ බසිමින් පවතින බවට වාර්තා වනවා. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 67 දක්වා පහළ බැස ඇති අතර,… Read More
බොරැල්ලේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
බොරැල්ල – සිරිසර උයන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ… Read More
පැරිස් නුවර යළිත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – දහසක් අත්අඩංගුවට
Posted on Author admin
ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ඊයේ ක්‍රියාත්මක වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ප්රචන්ඩ ස්වරූපයක් ගත් අතර, පොලීසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම රබර් උණ්ඩ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. ඉන්ධන… Read More