දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා.
එහි සභාපති සරත් විජිත කුමාර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසමේ බලධාරීන් සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
Related Articles
නැගී සිටිය හැකි රටක් බව පෙන්වමු – ජනපති නිදහස් දින පණිවුඩයෙන් කියයි
Posted on Author admin
70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – ගාලූ මුවදොර පිටිය කේන්ද්‍ර කොටගෙන අද පැවැත්වෙනවා. ඊට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින්… Read More
සභා ගර්භයේ ගැටුම ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදි සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි… Read More
යාපනයේදී යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක්
Posted on Author admin
යාපනය – නීර්වේලි දකුණු ප්‍රදේශයේ සෙම්බාට්ටු – පුල්ලෙයාර් කෝවිල අසලදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ දෙදෙනා පළමුව… Read More