දකුණේ ජනතාව තම අයිතීන් පිළිගන්නේ නම් ඔවුන් හා එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
අද (02) වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පළ කළා.
Related Articles
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සඟයෙක් ලක්ෂ 24 ක හෙරොයින් සමඟ පොලිස් දැලේ (ඡායාරූප)
Posted on Author admin
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැලිකඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලි ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය… Read More
ඉරානය, විප්ලවයේ හතලිස් වසර සමරයි
Posted on Author admin
‘ෂා’ රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන – ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා. එහිදී ජනාධිපති හසාන් රවුහානි දස දහස්… Read More
බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වලංගු බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය – බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින්… Read More