Gossips දකුණේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නැහැ – විග්නේෂ්වරන් Posted on December 2, 2018 Author admin Comments Off on දකුණේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නැහැ – විග්නේෂ්වරන් දකුණේ ජනතාව තම අයිතීන් පිළිගන්නේ නම් ඔවුන් හා එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.අද (02) වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පළ කළා.