දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට දුරකථනයෙන් බැණ වැදී තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇය ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
විදුහල්පතිනිය පවසන්නේ සවුත්ලන්ඩ් විද්‍යාලයට සිසුවියන් හතර දෙනෙකු ඇතුලත් කර නොගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා තමන්ට මෙලෙස තර්ජනය කල බවයි.
rn
