දික්වැල්ල – නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක ඊයේ (19) රාත්‍රියේ ගැටී තිබෙනවා.
පසුගිය 15 වන දා මුහුදු ගිය මෙම යාත්‍රාව, නෞකාවේ ගැටී ඇත්තේ දකුණු වෙරළේ සිට සැතැප්ම 100ක් දුරින් මුහුදේ මසුන් මරමින් සිටියදියි.
Related Articles
ගල්කිස්සේ නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගල්කිස්ස – රත්මලාන උතුර ප්‍රදේශයේ නිවසකට ඊයේ අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී… Read More
මිල වැඩි කරන්නැයි ගෑස් සමාගම්වලින් ඉල්ලීමක්
Posted on Author admin
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙස, ගෑස් බෙදාහරින සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ නමුත් එම ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් සළකා බැලීමක් සිදු… Read More
දිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි
Posted on Author admin
ඉන්දියාවේ – නවදිල්ලි නුවර අද උදෑසන ඝණ මීදුම් දුමාරයකින් වැසී යාම නිසා දිල්ලි ගුවන්තොටුපල වෙත ගුවන් යානා ගොඩබැස්සවීම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ධාවන පථය හොදින් දිස්නොවීම සහ අයහපත් කාලගුණය… Read More