දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 107ක් සහ ග්‍රෑම් 22ක් බව පොලිස් මාධ්‍ය පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරට ජාවාරම්කරුවෙකුට රැගෙන එමින් තිබු බවටත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
Related Articles
ඡන්ද ක්‍රමය ගැන මත දෙකක් – සදුදා යළි පක්ෂ නායක හමුවක්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබදව අරලියගහ මන්දිරයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට… Read More
ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ගැන, රියර් අද්මිරාල් සරත් වීරසේකර කියයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි වාර්තාවක් මත පදනම්ව යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව විශ්‍රාමික රියර්… Read More
වතු කම්කරු වැටුප 1281 ක් කරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1281 දක්වා ඉහළ දමන ලෙස බලකරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ හැටන් නගරයෙන්. ජනතාව දැනුම්වත් කරන අතරම, වතු හාම්පුතුන් ද ඊට අදාළව දැනුම්වත්… Read More