Gossips දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි Posted on March 24, 2019 Author admin Comments Off on දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 107ක් සහ ග්‍රෑම් 22ක් බව පොලිස් මාධ්‍ය පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.එමෙන්ම අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරට ජාවාරම්කරුවෙකුට රැගෙන එමින් තිබු බවටත් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.