කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර මහරෝහල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් රෝහල්වල හෙද නිලධාරින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
හිඟ අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා කඩිනමින් ලබාදෙන ලෙස බලධාරින්ට බලකරමින් මෙම එක්දින සංකේත වැඩවර්ජනය අද පෙරවරු 7 ට ආරම්භ කළ බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.
