දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඊට අදාළ ගැසට් නිවේදනයට අද පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් අත්සන් කරනු ලැබුවා.
2014 වසරේ අප්‍රේල් මස 11 වනදා ආරම්භ කෙරුණු දකුණු පළාත් සභාවේ 7 වන සභාවාරයයි මෙලෙස අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන්නේ.
Related Articles
දිවියෙකු පහරදීමෙන් 10 දෙනෙකුට තුවාල – ප්‍රදේශවාසීන් එක්ව දිවියා මරාදමයි ( ඡායාරූප)
Posted on Author admin
කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් දිවියාට පහරදී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පසුගියදා ගම්… Read More
ඒකාබද්ධය ස්වාධීනවීමට ඉල්ලයි – 16 යළි හමුවේ
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 දක්වා වැඩි වී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා…. Read More
යටියන ප්‍රදේශයෙන් කාන්තා මළ සිරුරක් හමුවේ
Posted on Author admin
මාතර – යටියන – කෝට්ටවත්ත ප්‍රදේශයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ත්, 40ත් අතර වයසේ පසුවන දික්වැල්ල… Read More