රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරීවරයා මේ මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කළේ.rn
