දකුණු ඇමරිකානු කොස්ටරිකා රාජ්‍යයේ පැනමා දේශසීමාවට ආසන්නයේ රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
කෙසේ නමුත්, එමගින් සුළු හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉන්දුනීසියාවේ දූපත් ආශ්‍රිතව ද ඊයේ රික්ටර් පරිමාණයේ 6.6ක භූ කම්පනයක් සිදුවුණා.
