දකුණු ඇමරිකානු කොස්ටරිකා රාජ්‍යයේ පැනමා දේශසීමාවට ආසන්නයේ රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
කෙසේ නමුත්, එමගින් සුළු හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉන්දුනීසියාවේ දූපත් ආශ්‍රිතව ද ඊයේ රික්ටර් පරිමාණයේ 6.6ක භූ කම්පනයක් සිදුවුණා.
Related Articles
ඉන්දීය අභ්‍යාවකාශ ගමන ඉක්මන් වෙයි
Posted on Author admin
වසර 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් උඩුගුවනට යැවීමට හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් පවසනවා. ගගන්යාන් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඉන්දියානුවන්… Read More
ශ්‍රී ලංකාව ගැන චීනයේ අරමුණ
Posted on Author admin
ශ්‍රී ලංකාව – නව සේද මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම චීනයේ අරමුණ බව එරට වාණිජ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ඩියාවෝ වෙයිහොං ප්‍රකාශ කළා. වන් බෙල්ට් – වන් රෝඩ් හෙවත් එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය… Read More
වියට්නාම ජාතිකයින් 152 ක් තායිවානයේදී අතුරුදන්
Posted on Author admin
සංචාරක වීසා මත පැමිණි වියට්නාම ජාතිකයන් 152 කු අතුරුදන්වී ඇති බව තායිවාන බලධාරීන් පවසනවා. පසුගිය 21 සහ 23 යන දිනවල පැමිණි මෙම පිරිස තායිවානයේ දකුණුදිග ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තාවූවත් මේ වනතෙක්… Read More