Gossips

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යන ලකුණු

නේපාලයේ කත්මණ්ඩු නුවර ලබන වසරේ මාර්තු මාසයේ පැවත්වීමට සැලසුම් කර තිබු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව එරට බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ක්‍රීඩා උළෙල සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ගැටලූකාරි තත්ත්වයන් හේතුවෙන්.