නේපාලයේ කත්මණ්ඩු නුවර ලබන වසරේ මාර්තු මාසයේ පැවත්වීමට සැලසුම් කර තිබු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව එරට බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ක්‍රීඩා උළෙල සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ගැටලූකාරි තත්ත්වයන් හේතුවෙන්.
Related Articles
අයි.එස්. ප්‍රහාරයකින් ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් 4ක් ජීවිතක්ෂයට
Posted on Author admin
උතුරුදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් නිලධාරීන් 3 දෙනෙකු තුවාල ලබා ඇති… Read More
දුමින්දගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම… Read More
පාකිස්ථානය හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක්
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි හි දි ඊයේ (01) පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය ලකුණු 143ක දැවැන්ත ජයක් ලැබීමට පාකිස්ථානය සමත් වුණා. තරඟයේ පලමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය… Read More