Gossips

දකුණු අප්‍රිකාව ලකුණු 206 යි

සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස දකුනු අප්‍රිකාවට ආරාධනා කළා.
ඒ අනුව දකුණු අප්‍රිකානු පිල මීට සුළු වේලාවකට පෙර පන්දු වාර 34 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුුණු 206 ක්.
එහිදී හෂීම් අම්ලා ලකුණු 59 ක් රැස් කළ අතර රීසා හෙන්ඞ්රික්ස් නොදැවී ලකුණු 94 ක් ලබා සිටියා.