Gossips දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරයි Posted on March 19, 2019 Author admin Comments Off on දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.තරඟය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදීයි.