Gossips

දකුණු අප්‍රිකාව කඩුලූ 6 ට ලකුණු 209 යි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය මේ වනවිට පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව මේ වනවිට පන්දු වාර 33 ක් අවසානයේ කඩුලූ 6 ක් බිඳ වැටී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 209 ක්.