Gossips

දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටී 13 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.