දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ මෙතෙක් උප ජනාධිපති ධුරය දැරූ සිරිල් රමෆෝසා දිවුරුම් දී තිබෙනවා.
ඒ ඊයේ ජේකොබ් සූමා සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.
Related Articles
තාප්පයක් කඩා වැටී ආරක්ෂක නිලධාරියෙකු මරුට
Posted on Author admin
පානදුර ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක තිබූ අනාරක්ෂිත තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එම වැඩබිමේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) සිදුවූ මේ අනතුරින්… Read More
බ්‍රසීලයේ හිටපු ජනපති බන්ධනාගාරයේ සිට ජනපතිවරණ සටනට
Posted on Author admin
සිය පාලනය සමය තුළ සිදුවූ බව කියන මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් දොළොස් වසරක සිර දඬුවමක් විදින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූයිස් ලූලා ඩා සිල්වා ඔක්තෝම්බර් 7 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු… Read More
පරිසර සංරක්ෂණයේ වගකීම ජනපති පහදයි
Posted on Author admin
පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. කොටුව – ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවය… Read More