ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාට එරෙහිව පී. සරා ක්රීඩාංගනයේදි අද පැවති පුහුණු එක්දින තරගය ලකුණු 63කින් ජයගැනිමට දකුණු අප්රිකාණු කණ්ඩායම සමත් වුණා. ප
ළමුව පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 293ක් රැස් කර ගත් අතර, පිලිතුරු ඉනිම ක්රීඩා කල ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට සියලූදෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 230 ක් පමණයි.
