Sports

දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක පරාජයක්..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අද පැවති 03වන තරගය දකුණු අප්‍රිකාවට කඩුලු 10ක පහසු ජයක් හිමිවීමත් සමගිනි. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..

The post දකුණු අප්‍රිකාවට එරෙහි T20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0ක පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.