Sports

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ් අනුව ශ්‍රී ලංකාව […]

The post දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.