දකුණූ අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ජාතිය අමතමින් ඔහු පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බවයි.
ජේකොබ් සූමාට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48 ක කාලයක් ලබාදුන්නා.
Related Articles
මෝටර් රථයක් බඹරයක් මෙන් කැරකී උඩ ගිය බිහිසුණු මෝටර් රථ අනතුර මෙන්න
Posted on Author admin
අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයක් හරහා මෝටර් රථයක් ධාවනය කිරීමට ගිය අවස්ථාවක සිදුවූ බිහිසුණු අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ… Read More
සාලියපුර පීලිපැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සීමා
Posted on Author admin
උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට පරසන්ගස් වැව දක්වා මෙන්ම, සාලියපුර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. කෙසේ නමුත්. සාලියපුර සහ පරසන්ගස්වැව අතර දුම්රිය… Read More
හිටපු ජනපති මහින්දට යළි ජනපති අපේක්ෂකයා විය හැකි ද? – පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සූදානම්
Posted on Author admin
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථාව පවතින බවට ඉදිරිපත්වී ඇති නීති විශාරද මත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන… Read More