Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට ගෙන අතුරු පාලන කමිටුවක් මගින් පාලනය කිරීමට තීරණය කර තිබේ.

The post දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.