Gossips

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කරයි

දකුණු අප්‍රිකාව සමග තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළා.
එම සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සහ ෂෙහාන් ජයසුරිය කැඳවා තිබෙනවා.
එමෙන්ම කලකට පසු ඇන්ජලෝ මැතිව්ස් යලි එක්දින නායකයා ලෙස නම් කර තිබීමද විශේෂත්වයක්.
නම්කර තිබෙන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පහතින්.