Gossips

දකුණු අප්‍රිකානු එක්දින අභියෝගය දඹුල්ලේදී අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් යුත් එක්දින තරගාවලිය අද දඹුල්ලේදී ආරම්භ වන්නේ දිවා තරගයකින්.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු අභියෝගයට මුහුණදීමට සූදානම් බව දකුණු අප්‍රිකානු පුහුණුකරු ඩේල් බෙන්කන්ස්ටයින් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහී මානසිකත්වය එක්දින තරගාවලියේදීද ඉදිරියට ගෙන යාමට සූදානම් බවයි.