Gossips

දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 98කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කිසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ඒ අනුව මෙම තරඟය ජයග්‍රහණය සඳහා පන්දුවාර 20 තුල ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 99ක්.