Gossips

දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.