Gossips

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක්

පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා.
අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක කියා සිටියේ මෙම රථවාහන තදබදය හේතුවෙන් මාතර සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහනට පිටවීම සඳහා අතුරුගිරිය – කොතලාවල සහ කඩුවෙල හුවමාරුව භාවිත කරන ලෙසටයි.
නව රජයට සහය පළකරමින් පාර්ලිමේන්තු වටරවුම අසළ "ජනමහිමය" රැළිය අද (05) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.