Gossips දක්ෂිණ අධිවේගයේ කඩවත පිටවීමේ දොරටුව අසල රථ වාහන තදබදයක් Posted on December 22, 2018 Author admin Comments Off on දක්ෂිණ අධිවේගයේ කඩවත පිටවීමේ දොරටුව අසල රථ වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත – පිටවීමේ දොරටුව අසළ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගයෙන් පිටවීමේදී නියමිත මං තීරු භාවිත කිරීම මගින් තදබදය අවම කර ගත හැකි බවයි.