දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම හුවමාරුව අතර 86 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී වෑන් රථයක පෙරළී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි අධිවේගී මාර්ග නඩත්තු ඒකකය ප්‍රකාශ කළේ.
