Gossips

තෝමස් කණ්ඩායම පරදවා රාජකීයයන් ජය ලබයි

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර මස්ටන් කුසලාන එක්දින තරගය කඩුල්ලකින් ජය ගැනීමට රාජකීය විද්‍යාලයීය කණ්ඩායම අද සමත් වුණා.
තෝමස් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 255 ක් රැස් කළ අතර, පන්දුවාර 48 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් ලබා රාජකීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.