Gossips

තොණ්ඩමන්, විග්නේෂ්වරන් හමුවෙයි (ඡායාරූප)

යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (08) උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
අවසන් වූ පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා රැසක බලය හිමිකර ගැනීම හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය අංශය සදහන් කළේ.

(ඡායාරූප – රොමේෂ් මදුශංක )