Gossips

තොණ්ඩමන්, විග්නේෂ්වරන් හමුවෙයි

යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (08) උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.