තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
2015 වසරේ සිට ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.
Related Articles
ආර්ථිකය ගොඩනැගීම තම රජයේ අපේක්ෂාවයි – අගමැති කියයි
Posted on Author admin
සමාජ සාධාරණත්වය හා ප්රජාතන්ත්රවාදය තහවුරු වෙන තරඟකාරි ආර්ථිකයක් ගොඩනගමින් මෙරට දුගීබව තුරන් කිරීම තම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල – නිකවැරටිය පොලිස්… Read More
උතුරු කොරියාව ගැන, ඇමරිකාව විශ්වාසයෙන්
Posted on Author admin
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හරණ වැඩපිළිවෙල ප්‍රගතියක් ලබනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා. උතුරු කොරියානු නායක කිම් ජොං අන්, පොරොන්දු වූ ආකාරයෙන් ඒ සඳහා කැප වී සිටින බවට… Read More
කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි
Posted on Author admin
මගීන් සහ කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයේ තොරතුරු පටිගත වී ඇති කළු පෙට්ටිය හමුවූ බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. ඊයේ මෙම ගුවන්… Read More