Gossips

තේ සහ රබර් සඳහා පැවති ග්ලයිෆොසේට් තහනම ඉවතට

තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
2015 වසරේ සිට ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.