Gossips

තේ වලට සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරීම ගැන පරීක්ෂණ ඇරඹේ

තේ නිෂ්පාදනයේදි සිනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරිම සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කලා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විමසූ පැනයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින්.
ගාල්ල, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල සිදුකල හදිසි වැටලීම් වලදී සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් කරුණු අනාවරණ වුණා.