තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා.
අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක අද (09) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Related Articles
ලෝඩ්ස් ක්‍රීඩාංගණය සංගා මිලදීගත් බවට පැවසෙන කතාවේ ඇත්ත ?
Posted on Author admin
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ලෝක පූජිත ක්‍රීඩාංගණය වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් මිලදීගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත්… Read More
උසස් පෙළ දෙවන අදියරේ ඇගයීම් කටයුතු 11 වන දා සිට
Posted on Author admin
උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වන දා සිට 24 වන දා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල්… Read More
අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට
Posted on Author admin
2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More