Gossips තේ මිල පහළ යන බව කුඩා තේවතු හිමියන්ගෙන් චෝදනා Posted on August 29, 2018 Author admin Comments Off on තේ මිල පහළ යන බව කුඩා තේවතු හිමියන්ගෙන් චෝදනා මිල පහල යාම හේතුවෙන් කුඩා තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක ලක්ව ඇති බවට තේ වතු හිමියන් පෙන්වා දෙනවා. මිට පෙර අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 100 ක අගයක් පැවති අතර මේ වනවිට එය රුපියල් 80ක් දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.