මිල පහල යාම හේතුවෙන් කුඩා තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක ලක්ව ඇති බවට තේ වතු හිමියන් පෙන්වා දෙනවා.
මිට පෙර අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 100 ක අගයක් පැවති අතර මේ වනවිට එය රුපියල් 80ක් දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Related Articles
නීතිවිරෝධීව මුදල් තොගයක් රටින් පිට කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට (ඡායරූප)
Posted on Author admin
විදේශීය සහ මෙරට මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ඊයේ (05) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 50 හැවිරිදි මෙම පුද්ගලයා… Read More
ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළට
Posted on Author admin
අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මෙම මරණ වලින් වැඩි ප්‍රමාණයක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින්… Read More
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ හිමිනම රිමාන්ඩ්
Posted on Author admin
විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා… Read More