මෙරට තේ නිෂ්පාදනය මේ වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 300ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසනවා.
ඔක්තෝම්බර් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6ක් වූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක වර්ධනයක්.
Related Articles
ශ්‍රී ලංකාවට වැඩිම ණය චීනයෙන්
Posted on Author admin
පසුගිය 2018 වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම ද්වි පාර්ශවික ණය ලබාදී ඇත්තේ චීනයයි. මහබැංකුව නිකුත් කළ දත්තවලට අනුව චීනයෙන් එලෙස ලැබී ඇති මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවනවා. ඊට අමතරව අනෙකුත්… Read More
මගී නෞකාවකින් මුහුදට වැටී පැය 10 ක් ජලයේ සිට ජීවිතය බේරාගත් සුරූපී කාන්තාව
Posted on Author admin
මගී නෞකාවකින් මුහුදට වැටී පැය 10 ක් ජලයේ සිට ජීවිතය බේරාගත් සුරූපී කාන්තාව මගී නෞකාවකින් මුහුදට ඇද වැටුණු කාන්තාවක් බේරාගත් සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස වාසනාවන්ත ලෙස… Read More
කොඩි කණු නිසා උණුසුම් වූ අත්තනගල්ල
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට පැමිණ එහි සේවයේ නිරත නිලධාරීන්ට සහ කම්කරුවන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ප්‍රාදේශිය සභාව තුළ නොසන්සුන්… Read More