Gossips තේ නිෂ්පාදනය ප්‍රකෘති මට්ටමට Posted on December 24, 2018 Author admin Comments Off on තේ නිෂ්පාදනය ප්‍රකෘති මට්ටමට මෙරට තේ නිෂ්පාදනය මේ වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 300ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසනවා.ඔක්තෝම්බර් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6ක් වූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක වර්ධනයක්.