Gossips

තේ දලූ නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප )

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ තේ දලූ නෙලමින් සිටි වතුකමිකරුවන් පිරිසකට අද (28) උදැසන බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතුකම්කරුවන් අප සමඟ පැවසුවේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරු කාන්තාවන් අටදෙනෙකු හා වතුකම්කරුවන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )