තේ තොග අපනයනයේදී රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වනවිට අපනයනකරුවන් තේ කිලෝග්රෑමයකට රුපියල් විස්සක සෙස් බද්දක් ගෙවනු ලබන අතර, එය මාසික පදනමකින් ගණනය කිරීම නිසා පවතින අපහසුතා මගහරවාගැනීම ස්ථාවර බදු ගාස්තුවක් පැනවීමේ අරමුණයි.
Related Articles
ළිඳවැවදී පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුර
Posted on Author admin
නොච්චියාගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නොච්චියාගම, ළිඳවැව 30 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙකු බවටයි වාර්තා වන්නේ. කෙසේ… Read More
20 ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට
Posted on Author admin
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා… Read More
පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
Posted on Author admin
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ (26) රාත්‍රී බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණි තැපැල් දුම්රිය අද (27) අලූයම උලපනේ දුම්රිය ස්ථානය අසලදී පීලිපැනීමකට… Read More