තේ තොග අපනයනයේදී රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වනවිට අපනයනකරුවන් තේ කිලෝග්රෑමයකට රුපියල් විස්සක සෙස් බද්දක් ගෙවනු ලබන අතර, එය මාසික පදනමකින් ගණනය කිරීම නිසා පවතින අපහසුතා මගහරවාගැනීම ස්ථාවර බදු ගාස්තුවක් පැනවීමේ අරමුණයි.
Related Articles
අජිත් වඩේකාර් නික්ම යයි
Posted on Author admin
හිටපු ඉන්දීය ක්රිකට් නායකයෙකු වූ අජිත් වඩේකාර් වයස අවුරුදු 77 ක්ව සිටියදී මුම්බායි නුවරදී අභාවප්රාප්ත වුණා. 1971 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ එංගලන්තයට එරෙහිව පැවති ඓතිහාසික ටෙස්ට් තරඟවලදී… Read More
පොලිසිය පහරදුන් බවට චෝදනාවක්
Posted on Author admin
නිට්ටඹුව පොලිසියට සිදුකළ පැමිණිලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ තමන්ට සාධාරණයක් නොවුන බව පවසමින් කාන්තාවක් අද උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා. ඒ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් තමන්ට පහර දුන් බවට… Read More
තැපැල්පතිවරයාට මාරුවක් – වෘත්තීය සංගම් නොසතුටින්
Posted on Author admin
තැපැල්පති රෝහණ අබේරත්නගේ ස්ථාන මාරුවත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළිත් වරක් අර්බුදයට පත්වීමේ අවදානමක් පවතින බව තැපැල් වෘත්තිය සමිති සඳහන් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට… Read More