Gossips

තේ ඉඩමක අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තාවකගේ සිරුරක්

ඉංගිරිය – කොටිගල – කුරණ ප්‍රදේශයේ තේ ඉඩමක තිබී අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ හමුවූ මෙම මළ සිරුර හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැත කාන්තාවකගේ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඇයගේ ඛෙල්ලේ සහ නලලේ කැපුම් තුවාල දක්නට ලැඛෙන බවයි පොලීසිය කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම ඝාතනයට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.