Gossips තේ අස්වැන්නේ අඩුවීමක් Posted on April 6, 2019 Author admin Comments Off on තේ අස්වැන්නේ අඩුවීමක් පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ අස්වැන්න සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි පහත රට කුඩා තේ වතු හිමියන් පවසනවා. එසේම, තේ කර්මාන්තශාලා ද දෛනික තේ දළු ධාරිතාවය උපයා ගත නොහැකිවීමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලුවකට මුහුණපා ඇති බව සඳහන්.rn