පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ අස්වැන්න සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි පහත රට කුඩා තේ වතු හිමියන් පවසනවා.
එසේම, තේ කර්මාන්තශාලා ද දෛනික තේ දළු ධාරිතාවය උපයා ගත නොහැකිවීමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලුවකට මුහුණපා ඇති බව සඳහන්.rn
Related Articles
හෂීස් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 18 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට ඊයේ අලූයම මෙරටට පැමිණි 37 හැවිරිදි සහ 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස… Read More
සැත්කමක් අතරතුර පහරදුන් බවට හම්බන්තොට වෛද්‍යවරයෙකුට චෝදනාවක්
Posted on Author admin
ඇසකට කාචයක් බද්ධ කර ගැනීමට ගිය තමන්ට, හම්බන්තොට රෝහලේ වෛද්‍යවරයෙකු කිසියම් උපකරණයකින් නළලට කිහිප වරක් පහරදුන් බවට වලස්මුල්ල – දළුවක්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් චෝදනා කරනවා. 91 හැවිරිදි ඇය… Read More
එජාප පසුපෙළ ඔරුමිත්තනාඩු ගැන, පැහැදිලි කිරීමක් ඉල්ලයි
Posted on Author admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ ෆෙඩරල් ලක්ෂණ අන්තර්ගත වන්නේ නම් ඊට කිසිසේත් සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට… Read More