Gossips තේ අපනයනය යළි සක්‍රීය තත්ත්වයට Posted on February 5, 2018 Author admin Comments Off on තේ අපනයනය යළි සක්‍රීය තත්ත්වයට තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා. 2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව තේ අපනයනය දුර්වල වී තිබුණා.