Gossips තේරීම් කාරක සභාව ස්ථාවර නියෝගවලට අනුකූලයි – ජවිපෙ Posted on November 23, 2018 Author admin Comments Off on තේරීම් කාරක සභාව ස්ථාවර නියෝගවලට අනුකූලයි – ජවිපෙ තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.