පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයා මෙහිදී ආණ්ඩුව පිළිගනිමින් කටයුතු කළ යුතු බවයි.
Related Articles
රක්ෂණය සඳහා ගොවීන්ගෙන් අය කළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමේ තීරණයක්
Posted on Author admin
කෘෂි රක්ෂණය සඳහා ගොවීන්ගෙන් වාර්ෂික අයකළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම කන්නයේ සිට ක්‍රියාත්මක වන පරිදි අක්කරයට රුපියල් 40,000ක රක්ෂණයක් ඔවුන් වෙත ලබාදීමට නියමිත… Read More
පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් කැඳවිමක්
Posted on Author admin
ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැඟී ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කථානායක කරූ… Read More
බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී සොයාගත් හෙරොයින් තොගය සමඟ අදාළ ධීවර යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔවුන් මෙතෙක් පොලිස්… Read More