පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයා මෙහිදී ආණ්ඩුව පිළිගනිමින් කටයුතු කළ යුතු බවයි.
