Gossips

තෙවැනි ඇසේ සටහන් වූ පාපැදි – යතුරුපැදි අනතුර

කපුවත්ත – දෙණිපිටිය මාර්ගයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙන ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ යතුරුපැදිකරු සහ පාපැදිකරුයි.
අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් ගන්නා පාපැදියක ගැටී අනතුර සිදුව ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.