Gossips තෙවැනි ඇසේ සටහන් වූ පහරදීම Posted on March 17, 2019 Author admin Comments Off on තෙවැනි ඇසේ සටහන් වූ පහරදීම පොලී මුදල් ලබා නොදීමට විරෝධය පල කරමින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් පැමිණ තංගල්ල සංචාරක නිකේතනයක හිමිකරුවෙකුට පසුගියදා පහර දී තිබෙනවා.අදාළ පහරදීම එම ගොඩනැගිල්ලේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා.