Gossips තෙවැනි ඇසට හසුවූ සොරකම Posted on August 10, 2018 Author admin Comments Off on තෙවැනි ඇසට හසුවූ සොරකම මාතර නගරයේ ඖෂධ අලෙවිසැලට පැමිණෙන කාන්තාවක් එහි සේවය කරමින් සිටි සේවිකාවකගේ ජංගම දුරකථනය සොරාගෙන තිබෙනවා.ඊයේ (09) දහවල් මෙම සොරකම සිදුව ඇති අතර අදාල කාන්තාව සොරකම සිදුකරන ආකාරය ඖෂධ අලෙවිසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.