Gossips තෙවරප්පෙරුම, ෆොන්සේකාගෙන් උත්තර ඉල්ලයි Posted on January 15, 2019 Author admin Comments Off on තෙවරප්පෙරුම, ෆොන්සේකාගෙන් උත්තර ඉල්ලයි තමා ඉදිරිපත් කළ කිසිදු චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පිළිතුරු ලබා නොදුන් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. අද මතුගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.