ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන දිනය අදයි.
ඊයේ දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා සිටියා.
ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 144 ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 323 ක් රැස් කළා.
